Posts

Image
කිරි අඟුණ
(wattakakavolubilis (L.F) Stapf.)
උද්භිද විද්‍යාත්මක නාමය Wattakakavolubilis (L.F) Stapf Wattakakaviridiflora (R.Br) Hassak. Dregeavolubilis (L.F.) Benth.ex.Hook.f.


කුලය   ASCLEPIADACEAE (අර්ක)
පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය   සං - හේමවල්ලි, ස්වර්ණජීව, මධුමාලතී, හේමජ්වන්ති, හේමක්ෂීර, ශාර්ංගේෂ්ටා   තෙලි - දූධ්පල   මැලේ - වට්ටාක්කාකාකොටි   හින් - නාක්වික්නි, නව්කිනි   බෙං - කිතාකුන්ගා
ද්‍රව්‍ය ගණ ආරග්වධාදි ගණය මුස්තකාදී ගණය
කිරිබදු (Ipomoea mauritianajacq)
උද්භිද විද්‍යාත්මක නාමය