Posts

Image
කිරි අ ඟු ණ ( wattakaka volubilis (L.F) Stapf .) උද්භිද විද්‍යාත්මක නාමය Wattakaka volubilis (L.F) Stapf Wattakaka viridiflora ( R.Br ) Hassak . Dregea volubilis (L.F.) Benth.ex.Hook.f . කුලය   ASCLEPIADACEAE (අර්ක) පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය   සං - හේමවල්ලි, ස්වර්ණජීව, මධුමාලතී, හේමජ්වන්ති, හේමක්ෂීර, ශාර්ංගේෂ්ටා   තෙලි - දූධ්පල   මැලේ - වට්ටාක්කාකාකොටි   හින් - නාක්වික්නි, නව්කිනි   බෙං - කිතාකුන්ගා ද්‍රව්‍ය ගණ   ආරග්වධාදි ගණය   මුස්තකාදී ගණය කිරිබදු (Ipomoea mauritiana jacq ) උද්භිද විද්‍යාත්මක නාමය Ipomoea mauritiana jacq I. digitata Batatas paniculata (L) Choisy . කුලය   CONVOLVULACEAE ( ත්‍රිවෘත් ) ව්‍යවහාරික  නාමය   සිං - කිරිබදු   දෙ- පාල්මෝදිත, නෙල්ලිකුම්බල   ඉං - Giant Potato   සං - ඉක්ෂුගන්ධා, භූමිකුෂ්මාණ්ඩ පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය   සං - ඉක්ෂුගන්ධා, භූමිකුෂ්මාණ්ඩ, ස්වාදුකන්ද, ගජවාජ් ප්‍රියා, විදාරිකා, අශ්වවල්ලී,   පයස