කිරි අ ඟු ණ ( wattakaka volubilis (L.F) Stapf .) උද්භිද විද්‍යාත්මක නාමය Wattakaka volubilis (L.F) Stapf Wattakaka viridiflora ( R.Br ) Hassak . Dregea volubilis (L.F.) Benth.ex.Hook.f . කුලය ASCLEPIADACEAE (අර්ක) පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය සං - හේමවල්ලි, ස්වර්ණජීව, මධුමාලතී, හේමජ්වන්ති, හේමක්ෂීර, ශාර්ංගේෂ්ටා තෙලි - දූධ්පල මැලේ - වට්ටාක්කාකාකොටි හින් - නාක්වික්නි, නව්කිනි බෙං - කිතාකුන්ගා ද්‍රව්‍ය ගණ ආරග්වධාදි ගණය මුස්තකාදී ගණය කිරිබදු (Ipomoea mauritiana jacq ) උද්භිද විද්‍යාත්මක නාමය Ipomoea mauritiana jacq I. digitata Batatas paniculata (L) Choisy . කුලය CONVOLVULACEAE ( ත්‍රිවෘත් ) ව්‍යවහාරික නාමය සිං - කිරිබදු දෙ- පාල්මෝදිත, නෙල්ලිකුම්බල ඉං - Giant Potato සං - ඉක්ෂුගන්ධා, භූමිකුෂ්මාණ්ඩ පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය සං - ඉක්ෂුගන...
Posts
Showing posts from June, 2017