කිරි අඟු

(wattakaka volubilis (L.F) Stapf.)

උද්භිද විද්‍යාත්මක නාමය
Wattakaka volubilis (L.F) Stapf
Wattakaka viridiflora (R.Br) Hassak.
Dregea volubilis (L.F.) Benth.ex.Hook.f.



කුලය
  ASCLEPIADACEAE (අර්ක)

පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය
  සං - හේමවල්ලි, ස්වර්ණජීව, මධුමාලතී, හේමජ්වන්ති, හේමක්ෂීර, ශාර්ංගේෂ්ටා
  තෙලි - දූධ්පල
  මැලේ - වට්ටාක්කාකාකොටි
  හින් - නාක්වික්නි, නව්කිනි
  බෙං - කිතාකුන්ගා

ද්‍රව්‍ය ගණ
  ආරග්වධාදි ගණය
  මුස්තකාදී ගණය

කිරිබදු
(Ipomoea mauritiana jacq)

උද්භිද විද්‍යාත්මක නාමය
Ipomoea mauritiana jacq
I. digitata
Batatas paniculata (L) Choisy.



කුලය
  CONVOLVULACEAE (ත්‍රිවෘත්)

ව්‍යවහාරික නාමය
  සිං - කිරිබදු
  දෙ- පාල්මෝදිත, නෙල්ලිකුම්බල
  ඉං - Giant Potato
  සං - ඉක්ෂුගන්ධා, භූමිකුෂ්මාණ්ඩ

පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය
  සං - ඉක්ෂුගන්ධා, භූමිකුෂ්මාණ්ඩ, ස්වාදුකන්ද, ගජවාජ්ප්‍රියා, විදාරිකා, අශ්වවල්ලී,   පයස්විනී
  බෙං - භූමිකුෂ්මාණ්ඩ, භූඊකුම්රා

ද්‍රව්‍ය ගණ
   විදාරිගන්ධාදී ගණය
   වැල්මධුර ගණය

කීකිරිදිය
(Eclipta prostrata (L.) L.)

උද්භිද විද්‍යාත්මක නාමය
Eclipta prostrata (L.) L.
Verbeslina prostrata L.
Verbesina alba L.





කුලය
  COMPOSITAE (ASTERACEAE) (භෘංගරාජ)

ව්‍යවහාරික නාමය
  සිං - කීකිරිදිය
  දෙ- කයිකේශී
  සං - භෘංගරාජ

පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය
  සං - කේශරාජ, හීමරාජ, භෘංගරාජ, කේශරංජන, මාර්කව, භෘංගරා
  හින් - භෘංගරෛයා, භෘගෙරා
  බෙං - භීමරාජ, කෙසූරියා

ද්‍රව්‍ය ගණ
  කේශ්‍ය ගණය

කුඹුක්
(Terminalia arjuna (Roxb.) wight & Arn)

උද්භිද විද්‍යාත්මක නාමය
Terminalia arjuna (Roxb.) Wight & Arn




කුලය
  COMBRETACEAE (හරීතකි)

ව්‍යවහාරික නාමය
  සිං - කුඹුක්
  දෙ- බේලම්, වෙල්ලායි මරුද වරම්
  සං - අර්ජුන
  ඉං - Arjuna myrobalan

පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය
  සං - කකුහ, අර්ජුන, පාර්ථි, ධනංජය, නදිසාර්ජා, වෛරාත්තක, කර්ණාරී, කිරීටි,     ශම්බර, ගාන්ඩීවී, පාර්ථ, ශ්වේතවාහ, චිත්‍රයෝදී, ශිව මල්ලක
  හින් - අර්ජුන, කාහු, කහු ආ
  බෙං - අර්ජුන
  ගුජරාත් - සාදඩෝ
  උර්දු - සහජෝ  තෙලිගු - තේල්ලමද්දි, කන්නඩිමද්දි

ද්‍රව්‍ය ගණ
  උදර්ද ප්‍රශමන ද්‍රව්‍ය ගණය, වරුණාදී ගණය, න්‍යග්‍රෝධාදී ගණය, සාලසාරාදී        ගණය.


කුඹුරු
(Caesalpinia bonduc (L.) Roxb.)

උද්භිද විද්‍යාත්මක නාමය
Caesalpinia bonduce (L.) Roxb.
Caesalpinia bonducella sensu Alston





කුලය
  CAESALPINIOIDEAE (FABACEAE) (ශිම්බී)

ව්‍යවහාරික නාමය
  සිං - කුඹුරු වැල්, කුඹුරු
  දෙ- පූනයන්කලුඉඑච්
  සං - ඨිතිකරංජ, සෘතකරඤ්ජ
  ඉං - Molucca Bean, Fever nut, Physic nut

පර්යාය නාම හා ද්‍රව්‍ය ගණය
  සං - කුවේර, කුබේරාක්ෂි, යක්ෂාක්ෂි, චිරබිල්ව, නක්තමාල, කණ්ඨඵල,      
  ලතාකරඤ්ජ, කරඤජි
  හින් - කාංටේ රකඤජ, කරඤජුවා
  බෙං - නටාකරංජ, විපටකරඤජ, කුන්දුලේබීජ

ද්‍රව්‍ය ගණ
   ක්‍රිමිඝ්න ගණය.

Comments

  1. කැතිපිල්ලන් ගහකපොටෝ 1ක් දාන්න

    ReplyDelete

Post a Comment